ගුරුවරුන්ට එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 13, 2021

ගුරුවරුන්ට එන්නත්

දිවයින පුරා සියලුම පාසල්වල ගුරුවරුන්ට සහ ඒවායේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරිණ. 

මෙම වැඩපිළිවෙල සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය. සියලු පාසල්වල සිටින අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ නව දහසකි.

මෙයට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ට සහ සේවකයන්ටද සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom