ඕමානයේ සිටි 315 ක් ඇවිල්ලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 27, 2021

ඕමානයේ සිටි 315 ක් ඇවිල්ලා

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් 315 දෙනෙකු දිවයිනට පැමිණි බව ගුයන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි‍. 

ඔවුන් ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ද පැවැසෙයි. 

පිරිස පැමිණියේ කණ්ඩායම් දෙකක් ලෙස ගුවන් යානා දෙකකිනි. පළමු කණ්ඩායම ලෙස 188 ක් ද දෙවන කණ්ඩායම ලෙස තවත් 127 දෙනෙකු ද පැමිණි වාර්තා වේ. 

කටුනායක ගුවන්තොටුපොළට පැමිණි පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි‍.

Classified_Ad