රටවල් 130 කට කිසිදු එන්නතක් නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 19, 2021

රටවල් 130 කට කිසිදු එන්නතක් නෑ

ලොව ප්‍රබල රටවල් 10 ක්, ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි මෙතෙක් නිපදවා ඇති සෑම එන්නතක්ම මිලදී ගෙන, ඒවා එම රටවල වැසියන්ට ලබා දෙද්දී, රටවල් 130 කට කිසිදු එන්නතක් තවමත් ලැබී නොමැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පෙන්වා දෙයි. 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් බවත්, සෑම කෙනකුටම එන්නත් ලබා දිය යුතු බවත්, ජගත් මහ ලේකම්වරයා අවධාරණය කර තිබේ. 

ලොව සෑම කෙනකුටම, ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීම සඳහා ගෝලීය එන්නත්කරණ වැඩසටහනක් වෙනුවෙන් ලොව සෑම දෙනකුම එකමුතු විය යුතු බවත් ජගත් මහ ලේකම්වරයා අවධාරණය කර තිබේ. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom