ලෝක වාර්තාවක් පිහිටවූ මැරතන් ශූරිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 4, 2021

ලෝක වාර්තාවක් පිහිටවූ මැරතන් ශූරිය

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැති කාන්තා 'ලෝක අර්ධ මැරතන්' තරගාවලිය ජයග්‍රහණය කරමින්, නව ලෝක වාර්තාවක් පිහිටුවීමට කෙන්යාවේ රූත් චෙපෙන්ගෙට්චි සමත් වූවාය. 

26 හැවිරිදි රූත් ලෝක වාර්තාවක් පිහිටුවමින් ජයග්‍රහණය කළේ පැය 1 මිනිත්තු 4 යි තත්ත්පර දෙකකින් තරගය නිමා කරමිනි. 

මීට පෙර ලෝක වාර්තාව පිහිටුවා තිබුණේ පැය 1:04:31 ක කාලයකිනි. එම වාර්තාව පිහිටුවා තිබුණේ පසුගිය පෙබරවාරියේය. එම වාර්තාව පිහිටුවූයේ ඉතියෝපියාවේ අබ්දෙල් යෙසානේ ය. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom