සනීගේ අලුත් ගවුම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 4, 2021

සනීගේ අලුත් ගවුම

බොලිවුඩයේ සරාගිනියක ලෙසත් නිරන්තරයෙන් කාගේත් කතාබහට ලක් වන සුරූපිනියක් ලෙසත් සනී ලියොන් සැලකෙයි.

Porn Star ජීවිතයෙන් සමුගත් සනී ලියොන් බොලිවුඩයට අවතීර්ණවීමත් සමඟ ඇය බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වී සිටී.

සනී විටින් විට සරාගී ඡායාරූප ඇගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරයි.

සනී අවසන් වරට එනම් පසුගිය 31 වැනිදා ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රසිද්ධියට පත් කළේ ඇය අලුතින්ම මිලදී ගත් රෝස පැහැති ගවුමින් සැරසෙමිනි.

මෙම ලැවැන්ඩර් ගවුම සුප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන බබිතා මල්කානිගේ නවතම විලාසිතා එකතුවට අයත්ය. මිල ඉන්දීය රුපියල් 29,950 කි.

'ස්ප්ලිට්ස්විලා' (Splitsvilla) රියැලටි වැඩසටහන් මාලාවේ 13 වැනි වැඩසටහන ඉදිරිපත් කරන සනී ලියොන්ගේ මීළඟ සිනමා නිර්මාණ වන්නේ 'ෂෙරෝ'  සහ 'අනාමිකා' ය.

ඉන්දියා ටුඩේ

Classified_Ad

Classified_Ad_News_Bottom