![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizahLvpUf7bfR3WoPoXYeXhcGC7FvEzTBpVFb5h2Ro_JYB5bM0Y6z-ZUDhnIFP2w8xyiQDRztiJDDSCuzWGW1lhXp8Ea73Cv77QkY9v_5At8jxQgTc_2Y6sPHqz5dqqZgU3CZNcCUgKmyZ/s16000/Vaani-kapoor-2021-00.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheUCRkKHNSaDg3UBY9NhTJzlXloeoZqjZISeC5qcJvUi-qsxL5oBgm_nsF6WW2_sjONiiH2cPuGA-cYHiAw3_7c5xSOTPpZW4Ck_3lJFpQAbY5YeBu1Mb2lyMuekEkFctK52x8vtln0EnL/s16000/Vaani-kapoor-2021-01.jpg)
සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් ඉන්ස්ටග්‍රෑම් හරහා තම රසික රසිකාවියන් ආකර්ශණය කර ගන්නා සරාගිනියක ලෙස 32 හැවිරිදි බොලිවුඩ් නිළි වානී කපූර් හැඳින්විය හැකිය.
වානී මේ වනවිට, ප්‍රසිද්ධියට පත් කර තිබෙන ඇගේ සරාගී ඡායාරූප බොහෝ දෙනාගේ කතාබහට ලක් වී අවසන්ය. වානීගේ ඉස්ටග්‍රෑම් රසික රසිකාවියන් ගණන මිලියන 4 ඉක්මවයි.
'මා සිරුරේ හැඩය ගැන උනන්දු වෙනවා. ලස්සනට ඉන්න කවුරුද අකමැති' යැයි කියමින් වානී ඇගේ නවතම ඡායාරූප සමඟ පෝස්ටුවක් ද පළ කර තිබේ. ![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilqe7_l1j-ft_bXX_3-bybQLUGBEkeHFJoJoSmzx032wD4xzdiY07yvz4RMh1BqbOFa2ymmGCrkoBMOF6w4pxjnfzyu5LlTeRdTUrBZbk-C0iiq9cZlcp51IYchz6VhlsTFDAuDeg7JS8A/s16000/Vaani-kapoor-2021-02.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilqe7_l1j-ft_bXX_3-bybQLUGBEkeHFJoJoSmzx032wD4xzdiY07yvz4RMh1BqbOFa2ymmGCrkoBMOF6w4pxjnfzyu5LlTeRdTUrBZbk-C0iiq9cZlcp51IYchz6VhlsTFDAuDeg7JS8A/s16000/Vaani-kapoor-2021-02.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZ_GJN2sERtqoNgzkVK8hyXWdd60HZ6vxGJrsS5nURFAXiRHjBLZNM7mnewr3-vBdO4f5l_9zOesc9SfiPF5a-6tbj7hj1adG_hKB9VrcDYoAgZOWWNEC-5LAW6R414535uzgI4I96Rcr6/s16000/Vaani-kapoor-2021-03.jpg)
වානී කපූර් හින්දි මෙන්ම දෙමළ චිත්‍රපට නිළියකි. ඇය රිදී තිරයට අවතීර්ණ වූයේ 2013 'ෂුද්ධා දේසි රොමෑන්ස්' චිත්‍රපටයෙනි.
එය වාණිජමය වශයෙන් සාර්ථක වුණු අතර, විචාරකයන්ගේ ද පැසැසුමට ලක් වුණු චිත්‍රපටයක් විය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjaaSk-l8sqLeM0Tu_Uk1QwHUtCtENJFM6TUvFnMCWK6wqMtr9BK7ELkUUD6E_VfRGGm4IdJz0UJaHyjftY7A0Th-93TtLLkpOYPuxXX5J9kKafQYveGs1n2pQrIcC8AxpwS1f4K2XVzHO/s16000/crp_The-Upgraded-Version-OfVaani-KapoorHot-Just-Got-Hotter.jpeg)
'ෂුද්ධා දේසි රොමෑන්ස්' චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙලේ දී හොඳම නවක නිළිය ලෙස වානී සම්මානයට පාත්‍ර වූවාය.
ඇය රංගනයෙන් එක් වුණු පළමු දෙමළ චිත්‍රපටය වන්නේ 'ආහා කල්යානම්' ය. මෙම චිත්‍රපටය තිරගත වූයේ 2014 දීය.
NDTV