නඕමි ඔසාකා විම්බල්ඩන් යන්නේ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 19, 2021

නඕමි ඔසාකා විම්බල්ඩන් යන්නේ නෑ

ජපානයේ නඕමි ඔසාකා 2021 විම්බල්ඩන් තරඟාවලිය ට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල දෙවැනි ස්ථානයේ පසුවන්නේ 23 හැවිරිදි නඕමි ඔසාකා ය.

එසේ වුවත් ඇය එළඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල හා එක්වීමට නියමිතය. 

තමන් විම්බල්ඩන් තරගයට සහභාගී නොවන්නේ ටෙනිස් පිටියෙන් කෙටි විවේකයක් ගෙන නෑදෑ හිත මිතුරන් සමග කාලය ගත කිරීමට තීරණය කළ නිසා යැයි ඔසාකා පවසා ඇත.

ESPN

Classified_Ad

Classified_Ad_News_Bottom