පෘථිවිය මැද සාගර පතුලක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 17, 2026

පෘථිවිය මැද සාගර පතුලක්

පෘථිවියේ දකුණු අර්ධගෝලය ආශ්‍රිතව සිදු කළ භූගර්භ සිතියම්කරණයකින්, පෘථිවි හරය වටා ඈත අතීතයේ පැවති සාගර පතුලක අවශේෂ පිළිබඳ සාක්ෂි හමුවී ඇත. 

ඇන්ටාක්ටිකාවේ ස්ථාපිත කළ භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථාන 15කින් වසර තුනක් පුරා රැස්කළ දත්ත විශ්ලේෂණය කරමින් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, මෙම ඝන පාෂාණ ස්තරය පෘථිවි මතුපිටින් කිලෝමීටර් 2,900ක් පමණ ගැඹුරින් පිහිටි ද්‍රවමය බාහිර හරය සහ පාෂාණමය භූ ප්‍රවාරය හමුවන සීමාවේ පිහිටා ඇති බවය.

මනීෂි මංජරී 
Live Science

Classified_Ad