ගංගාරාම පෙරහර වීදි සංචාරය කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 27, 2021

ගංගාරාම පෙරහර වීදි සංචාරය කරයි

කොලොම්පු‍රයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැ‍ලකෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරටත් ඊයේ (26) රාත්‍රියේ වීදි සංචාරය කළේය. 

පෙරහර ආරම්භ කිරීම සඳහා මිගාර හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. 

 ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ පමණක් නොව, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සමඟ ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එම අවස්ථාවට එක් වූහ.

Classified_Ad