![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEht63SrefVMdcNjyWswL5svaXTANNKV4uIBOZzecL7kay-uITkWZM6DXvsPkX3UI7ptJTWVM2yVAXGswlKcNbkBWhnNo1GDR4SMAldvcVblznIjP5NmVJe_twJ8TklvCVvsvKcufeMvA2bF/s16000/Football-2021.jpg)
වසර 20 කට පසු පළමු වරට ජර්මනිය, පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟයක් පරාජයට පත්විය.
2014 ලෝක පාපන්දු ශූරයන් වූ ජර්මනිය, 2-1 ලෙස පරාජයට පත් වූයේ උතුරු මැසඩෝනියා පිළ සමඟ පැවැත්වුණු තරගයේදීය.
උතුරු මැසඩෝනියාව, මීට පෙර පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබා තිබුණේ නැත.
අල් ජසීරා