වසර 20 කට පසු ජර්මනිය ලැබූ පරාජය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Apr 1, 2021

වසර 20 කට පසු ජර්මනිය ලැබූ පරාජය

වසර 20 කට පසු පළමු වරට ජර්මනිය, පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟයක් පරාජයට පත්විය. 

2014 ලෝක පාපන්දු ශූරයන් වූ ජර්මනිය, 2-1 ලෙස පරාජයට පත් වූයේ උතුරු මැසඩෝනියා පිළ සමඟ පැවැත්වුණු තරගයේදීය. 

උතුරු මැසඩෝනියාව, මීට පෙර පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබා තිබුණේ නැත. 

අල් ජසීරා

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad